-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නිවස  ඉදිරිපස මාර්ගය අසල සෙල්ලම් කරමින් සිටි කුඩා දැරියක් පොලිස් අණ නොතකා පලා යමින් තිබූ මෝටර් රථයක ගැටී ඉවතට ඇදී යන ආකාරය දැක්වෙන CCTV දර්ශන විදෙස් මාධ්‍ය ඔස්සේ විකාශය කර තිබේ.
(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න)

Video: Click Here
මෙලෙස රිය අනතුරට ලක් වන්නේ, අමෙරිකාවේ ෆිලඩෙල්ෆියාහි කැසිඩි වෝල් නම් 8 හැවිරිදි දැරියකි.
අනතුරින් පසු ඉතා ඉක්මනින් එම ස්ථානයට පැමිණෙන දැරියගේ පියා ඇය කඩිනමින් රෝහල්ගත කිරීමට ක්‍රියා කර තිබේ.
අනතුරින් සුළු කම්පනයක් හැර දැරියට වෙනත් තුවාල කිසිවක් නොමැති බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත.
ෆිලඩෙල්ෆියා පොලිස් නිලධාරීන් අදාළ මෝටර් රථයට ලුහුබඳිමින් සිට ඇති අතර අනතුරින් පසු මෝටර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ මෝටර් රථයේ ගංජා ප්‍රවාහනය කරමින් සිට ඇති බව පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos