-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගියදා හංවැල්ල තුන්තාන ප‍්‍රදේශයේදී විරෝධතාකරුවන් විසින් කපා හෙළන ලද ගසකට යටවීමෙන් මියගිය බොරැල්ල හිටපු පොලිස් ස්ථානාධිපති ප‍්‍රසාද් සිරිවර්ධන මහතාගේ කාර්යාලයේ ඇති පුටු මේස සහ වායුසමීකරණ යන්ත‍්‍රය විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විසින් රැගෙන යන්නට කළ උත්සාහයක් බොරැල්ල පොලීසියේ නිලධාරීන්ගේ සහ කොළඹ දකුණ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පේ‍්‍රමලාල් රණගල මහතාගේ විරේධය හමුවේ ව්‍යර්ථ වී ඇතැයි වාර්තා වෙයි.
මියගිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඥාතියෙක් වන එම විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා පුටු මේස සහ වායුසමීකරණ යන්ත‍්‍රය රැගෙන යන්නට උත්සාහ දරා ඇත්තේ ඒවා සිරිවර්ධන මහතාගේ පෞද්ගලික දේපළ බව කියමිනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos