-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අලුත් මිතුරු මිතුරන් හඳුනාගැනීමේදී ඒ අතරින් ජීවන සහකරු හෝ සහකාරිය හමුවීම බොහෝව්ට වන සිදුවීමක් වුවත් බලු සුරතලුන් නව මිතුරු මිතුරියන් හඳුනාගැනීම නිසා හාද වූ ජෝඩු ඇත්තේ අතලොස්සකි.
මේ ඒ අයුරින් බලු සුරතලුන් දෙදෙනෙකුගේ ප්‍රේමය නිසා විවාහ වූ යුවලක් පිළිබඳ පුවතකි.
ලැබ්‍රඩො රිට්‍රීවර් වර්ගයේ සුනඛයින් දෙදෙනෙකු වන වෙනිස් සහ රොඩ් මිතුරු වී ඇත්තේ මඟ පෙන්වන්වන බල්ලන් පුහුණු කිරීම සඳහා වූ සති දෙකක පුහුණු පාඨමාලාවකදීය.
පාඨමාලාව පුරාවටම ඉතා කෙළිදෙලෙන් ගත කර ඇති මෙම සුනඛ යුවල දකින බොහෝ දෙනා පවසා ඇත්තේ ඔවුන් එකිනෙකා වෙනුවෙන්ම ඉපදුනු සුනඛයින් දෙදෙනෙක් බවයි.
පාඨමාලාව අවසාන වීමෙන් අනතුරුවත් මෙම ආදරණීය යුවල වෙන් කිරීමට අකමැති වූ වෙනිස්ගේ හිමිකරු වන 50 හැවිරිදි ක්ලෙයා සහ රොඩ්ගේ හිමිකරු වන 51 හැවිරිදි මාක් තීරණය කර ඇත්තේ නිතර හමුවීමටයි.
මෙම හමුවීම් හරහා වර්ධනය වූ ක්ලෙයා සහ මාක් යුවලගේ සම්බන්ධය අලුත් මුහුණුවරක් ගෙන ඇත්තේ දෙදෙනා පසුගිය සෙනසුරාදා (22) විවාහ වීමෙන් අනතුරුවයි.
මෙලෙස සුන්දර දිවියක් ගෙවන දෘශ්‍යාබාධිත යුවල පවසන්නේ පවුලේ සිව් දෙනාම හොඳම මිතුරන් මෙන්ම එකිනෙකා වෙනුවෙන්ම නිර්මාණය වූවන් බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos