-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිපදවන ත්‍රිමාන (3D) සිනෙ චිත්‍රපටියේ සමාරම්භක කටයුතු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24දා) කොළඹදී උත්සවාකාරයෙන් ඇරඹිණි.
මෙය විද්‍යා ප්‍රබන්ධ කථාවක් ඇසුරින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන ප්‍රථම චිත්‍රපටිය වේ.
පරිගණක දෘෂ්‍ය ප්‍රයෝග උපයෝගිකර ගනිමින් ශ්‍රීමත් ආතර් සී ක්ලාක්ගේ 'ඉන් ටූද කොමට්' කථාවේ තේමාව යටතේ මෙහි තිර රචනය මහීල් පෙරේරා සහ තිලංක පෙරේරා ගෙනි. ආචාර්ය චරිත් ජයතිලක නිෂ්පාදනය කරන මෙහි අධ්‍යක්ෂණය තිලංක පෙරේරා ගෙනි. වසරක් තුළදී චිත්‍රපට‍යේ නිෂ්පාදන කටයුතු නිම කෙරේ.
මෙම  ත්‍රිමාන චිත්‍රපටියේ මුහුණත් උළෙලට අමාත්‍ය බැසිල් රාජපක්ෂ, වැටුප් කොමිසමේ සභාපති රවි දිසානායක, කොළඹ සරසවියේ මහාචාර්ය චන්දන ජයරත්න, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත්, ජේෂ්ඨ විද්‍යා මාධ්‍යවේදී නාලක ගුණවර්ධන   යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගිවී සිටියහ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos