-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඉන්දීය සාගරයේ දකුණු දිග ප‍්‍රදේශයේ තිබී එම්එච්370 යානයේ බව කියන සුන්බුන් කොටස් 122ක් සහිත චන්ද්‍රිකා ඡයාරූපයක් ලැබී ඇතැයි මැලේසියානු රජය නිවේදනය කරයි.
ඉන්දීය සාගරයේ පර්ත් සිට කිලෝමීටර් 2557ක් බටහිර දෙසින් එකම ස්ථානයක විසිරී තිබී මෙම සුන්බුන් හමුවූ බව ඔවුහු සඳහන් කරති.
ප‍්‍රංශ චන්ද්‍රිකාවක මෙය ඡයාරූපගතව තිබේ.
මුහුදේ වර්ග කිලෝමීටර් 400ක සීමාවක් තුළ මෙම සියලූම සුන්බුන් හමුවී ඇත.
ඇතැම් සුන්බුන්වල දින මීටරයක් පමණ වන අතර ඇතැම් කොටස් 23ක පමණ දිගැති කොටස් ද ඇතැයි මැලේසියානු බලධාරීහු පෙන්වා දෙති.
මෙම සීමාව තුළ පමණක් ගුවන් යානා 24ක්, නෞකා 2ක්, රටවල් 6ක් මගින් විමර්ශණ මෙහෙයුම් සිදුකරනු ලබයි.
තවදුරටත් සුන්බුන් සොයා මෙහෙයුම් ක‍්‍රියාත්මකයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos