-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වැට් 15% අද සිට ක‍්‍රියාත්මකයි.. දුරකතන, අන්තර්ජාල බද්ද 48%තෙක් නගී..

ඊයෙ දිනයේ වැට් බද්ද 15% තෙක් ඉහල නැංවීමට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවීමත් සමග එය අය දිනයේ සිට ක‍්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය කියයි.
Alternative text

සමලිංගික පෙමින් ගිනිගත් ඉරාජ්ගේ ගිනියම් රෑ එළිදකී – වීඩියෝව මෙන්න!

ඉරාජ් වීරරත්නගේ නවතම මියිසුක් වීඩියෝව මීට සුළු මොහොතකට පෙර එළි දක්වනු ලැබුවා.

මේ ගීතය නම්කොට ඇත්තේ ගිනියම් රෑ ලෙසින්.
Alternative text


ITN ශ්‍රේණිගත කිරීම්වල කුණු කූඩය ආසන්නයේ.. xxx පෙන්වා ගොඩයන්න හදයි..

මෙරට ශ්‍රේණිගත කිරීම්වලදී පසුගිය කාලයේ අංක එකේ නාලිකාව ලෙස පැවති ස්වාධීන රූපවාහිනිය මේ වන විට දැඩි පසුබෑමකට ලක්වී ශ්‍රේණිගතකිරීම්වල අවසාන කොටස දක්වා තල්ලූ වී ගොස් ඇති බව වාර්තා වෙයි.

Alternative text

මාතර හිරගෙදර ඇතුළේදී දිවිනසාගත්
ගුවන් විදුලි නිවේදකයා

මාතර බන්ධනාගාරයෙහි රැඳවියකු ඊයේ (19 දා) උදැසන ගෙල වැලලාගෙන දිවි හානි කරගෙන තිබුණා.මාතර ප්‍රදේශයේ ප්‍රකට ප්‍රාදේශිය ගුවන් විදුලි නාලිකාවක නිවේදකයෙකු ලෙස සිටි සමයේ 2011 වසරේදී එම නාලිකාවේ ළමා වැඩසටහනක පටිගත කිරීම් සදහා පැමිණි 14 හැවිරිදි පාසල් සිසුවියක රවටා ඇතුළකට රැගෙන ගොස් 
දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නිවේදකයා චෝදනා ලැබ සිටියා. ඔහු එම චෝදනාවන්ට අධිකරණයේදී වරදකරුවූ අතර මීට සතියකට පමණ පෙර ලබාදුන් තීන්දුවට අනුව බරපතල වැඩසහිතව වසර 12 මාස 3 ක සිර දඩුවමකට ලක්කරනු ලැබුවා.
Alternative text

මේ දිනවල වැඩිපුරම කතාබහට ලක් වී ඇත්තේ යුසේන් බෝල්ට් ය.

ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා වන ඔහු ඔලිම්පික් තරඟය අතරතුර Jady Duarte නම් අවුරුදු 20ක තරුණියක් සමඟ ලබාගන්නා ලද ඡායාරූප පෙළක් මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වී තිබේ.

එම ඡායාරූප කිහිපයක් පහතින්.
Alternative text

ශ්‍රී ලංකාවේ පැවැති 2013 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීම (CHOGM) සංවිධානය කිරීමට එක්වූ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීනී හා නිළියක වන අනර්කලී ආකර්ශා සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමට මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකු ඇමරිකාවට යාමට සූදානම්වන බව වාර්තා වේ.

ඒ අනර්කලී මේවන විට පදිංචිව සිටින්නේ ඇමරිකාවේ බැවිනි.
Alternative text

සමාජ වෙබ් අඩවි ජාලවල ඉමහත් ආන්දෝලනයට ලක්‌වූ රුපියල් ලක්‍ෂ දොළහක මූල්‍ය වංචාව පිළිබඳ සිද්ධිය අපි ගිය සතියේ පාඨක ඔබට හෙළිදරව් කෙරුවෙමු. එහිදී කියෑවුණේ මෙරට නිළියක්‌ සහ මෝස්‌තර නිරූපණ ශිල්පිනියක්‌ යෑයි කියාගත් තාරු බෝගොඩ නමැති තරුණිය එංගලන්තයේ වෙසෙන සුරංග නමැති තරුණයාගෙන් ගංවතුරින් විපතට පත්වූ දරුවන්ට ආධාර කිරීමට යෑයි පවසා එම මුදල ලබාගත් බවයි.
Alternative text

සිල්ලර වෙළඳාමත් ඉන්දියාවට.. බහු ජාතික ඉන්දීය සමාගමක් වෙළඳ සැල් 2400ක් අරඹයි..

මෙරට වෙළඳ සැල් ජාලයක් ආරම්භ කිරීමට බහු ජාතික ඉන්දීය සමාගමකට රජය විසින් අවසර දී ඇතැයි වාර්තා වෙයි.

මෙම සමාගම විසින් ඉදිරයේදී රට පුරා සුපිරි වෙළෙඳසැල් 2400ක් පමණ ඇරඹීමට නියමිතය.
Alternative text

යාපන විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන් ඉවත් කරයි

බෙදුම්වාදී පාහර කොටි හිතවාදි සිසුන්ගේ තර්ජන හමුවේ යාපන විශ්වවිද්‍යාලයේ සියලුම සිංහල සිසුන් ඊයේ රාත්‍රීයේම යාපනයේන් පිටකර යැවිමට යාපන පොලිසිය කටයුතු කර තිබේ.ඊයේ ඇතිවු ගැටුමේන් පසුව පොලු රැගත් දමිළ කොටි හිතවාදි සිසුන් සිංහල සිසුන් නවාතැන් ගෙන් සිටින ප්‍රදේශයේ නිරන්තර ගෑවසිම හේතුවෙන් එම ස්ථාන වල ආරක්ෂාව සදහා පොලිසිය යොදවා තිබේන අතර ඊයේ රාත්‍රියේම සිංහල සිසුන් සහ ආචාරවරුන් සියලුම දෙනා අතිරේක බස් රථ ගෙන්වා යාපනයෙන් පිටත් කර තිබේ.
Alternative text

ඊට අමතරව තරුණ සේවිකාවන් රැසක් බැංකුව අත්හැර ගිහින්

මෙරට නේෂ්න් ට්‍රස්ට් බැංකුවේ ගිණුම් පවත්වාගෙන ගිය ඉහළ සමාජයේ කාන්තාවන් විශාල පිරිසක්, කාන්තාවක ලිංගික සූරාකෑමකට ලක් කිරීම සම්බන්ධයෙන් එම බැංකු පාලනාධිකාරියට විරෝධය දක්වා ඔවුන්ගේ ගිණුම් ඉවත් කරගැනීම සිදු කරමින් පවතින බවත් වාර්තාවේ.

මේ අතර නේෂ්න් ට්‍රස්ට් බැංකුවේ ඉහළ නිළධාරියකු හා කනිෂ්ඨ නිළධාරිනියක අතර එම බැංකු පරිශ්‍රය තුලදී වූ කාම සම්බෝගයක් පිලිබද වීඩියෝ පට කිහිපයක් සමාජ ජාලාවල පසුගිය දින කිහිපයේදී සංසරණය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්බ කර ඇති බව වාර්තාවේ. ජංගම දුරකතනයකින් පටිගත කළ එම වීඩියෝ පට අන්තර් ජාලයට මුදා හැරි සහ එය බෙදාහැරි පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීති මගින් කටයුතු කරන බව එම දෙපාර්තමෙන්තුවෙන් ලැබෙන තොරතුරු සනාත කරයි.
Alternative text

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos