-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලොව සිහින්ම 4G LTE ස්මාර්ට් ජංගම දුරකතනය ලෙසින් සැලකෙන “Huawei Ascend P7“ ජංගම දුරකතනය සිංගර් ශ්‍රී ලංකා සමාගම විසින් මෙරට වෙළඳ පොළට හඳුන්වා දෙයි.
අඟල් 05 ක තිරයකින් යුතු මෙම දුරකතනයේ ඉදිරිපස කැමරාව මෙගාපික්සෙල් 08 කින් යුක්ත වන අතර පසුපස කැමරාව මෙගාපික්සෙල් 13 කින් සමන්විතය.
මෙම දුරකතනයේ ඝනකම මිලිමීටර් 6.5 ක් වන අතර එහි මිල රුපියල් 69,999 කි.
Huawei සමාගම විසින් මීට පෙර “Ascend P6“ වෙළඳ පොළට හඳුන්වා දුන් අතර මෙරට ස්මාර්ට් ජංගම දුරකතන වෙළඳ පොළ තුළ වෙළඳ පොළ කොටස තුළින් දෙවන තැනට පත්ව තිබෙන්නේ Huawei සමාගමයි.
ලංකාවේ ස්මාර්ට් ජංගම දුරකතන වෙළඳ පොළ තුළ වෙළඳ පොළ කොටස අනුව පළමු ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ සැම්සුන්ග් සමාගමයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos