-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More



කෝටි 50කට ආසන්න වටිනාකමින් යුත් වසර තුනකට අධික කාලයක් තිස්සේ කල් ඉකුත්වූ ඖෂධ සහ විලවුන් තොගයක් රත්මලානේ පිහිටි ගබඩාවක තිබී අත් අඩංගුවට ගෙන තිබේ.

දෙහිවල ප්‍රදේශයේ පිහිට ඖෂධ සහ විලවුන් වර්ග මෙරටට ආනයනය කරනු ලබන සමාගමකට අයත් ගබඩාවක තිබී මේවා සොයා ගත් බව පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කළේය.

මෙම කල් ඉකුත්වූ ඖෂධ නැවත ඇසුරුම් කර වෙළඳ පොළට නිකුත් කිරීම සඳහා සුදානමක් පවතින අවස්ථාවේ පාරිභෝගික අධිකාරියේ  කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරක් මත අත් අඩංගුවට ගත් බව ඒම අධිකාරිය සඳහන් කළේය.   

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos