රත්නපුර අධ්‍යාපන කලාපයට අයත් පාසැලක දඩමස් වෙළෙදාමෙහි යෙදුණු විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
විදුහලට නුදුරින් ඇති කැලෑවක මරණ ලද වල් ඌරෙකුගේ මස් පාසලට ගෙනැවිත් කිලෝ එක බැගින් පාර්සල් කර රු. 400 බැගින් අලෙවියට සූදානමින් සිටින විට ප‍්‍රදේශයේ පොලිසියට තොරතුරු ලැබී ගුරුවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මස් සමග විදුහල්පතිවරය පොලීසියට ගෙන ආවත් ඔහු විශ‍්‍රාම යාමට ආසන්න නිසා ගනුදෙනුව ගොඩින් බේරා දමා ඇත.