-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු සහ හිටපු නායක තිලකරත්න දිල්ෂාන් ටෙස්ට් තරඟවලින් විශ‍්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් හෙට දිනයේ නිවේදනය කරනු අතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි.

දිල්ෂාන් මේ දක්වා ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 87කට සහභාගී වී ඉනිම් 145කදී ලකුණු 5492ක් ලබා ඇත්තේ ශතක 16ක් සහ අර්ධ ශතක 23ක් සමගිනි. ඔහු විසින් බිඳ හෙලා ඇති කඩුළු ගණන 39කි.

1976දී උපන් දිල්ෂාන් මේ වන විට පසුවන්නේ 37වන වියේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos