-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

SMS පණිවිඩයක් එවා පුද්ගලයකු මානසික පීඩනයට පත්කිරීම සම්බන්ධයෙන් රුපියල් දසදහසක වන්දි මුදලක් ගෙවන ලෙස ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය එම සමාගමට නියෝග කළාය.

චන්ද්‍රසේකර විජේතිලක නමැති පුද්ගලයකු විසින් 2010 නොවැම්බර් දසවැනි දින වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක් කරමින් තමාගේ ජංගම දුරකතනයට එවන ලද එස්.එම්.එස්. පණිවිඩයකින් තමා මානසික පීඩනයට පත්වූ බව පවසා ඇත.

පැමිණිල්ලට අනුව එම එස්.එම්.එස්. පණිවිඩය එවූ අය පිළිබඳ සොයා බැලීමේදී එක්තරා සමාගමක් විසින් කාන්තාවන්ට වන හිංසනයන් පිළිබඳ දැනුම්වත් කිරීමක් සිදුකරමින් මෙලෙස එස්.එම්.එස්. පණිවිඩය එවා ඇති බව අනාවරණය වී ඇත.

ඒ අනුව වැල්ලවත්ත පොලිසිය විසින් එම සමාගමට විරුද්ධව ගල්කිස්ස අධිකරණයේ නඩුවක් පවරන ලදී.

එම නඩුව විභාග කළ මහෙස්ත්‍රාත්වරිය පැමිණිලිකරුට මානසික පීඩනයක් සිදුව ඇති බව තීරණය කරමින් මේ නියෝගය කරනු ලැබීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos