-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පසුගිය 19 වන අඟහරුවාදා දින පාන්දර හතර පමණවන විට ජාතික රූපවාහිනියේ අපූරු පෙම් පලහිල්ලවක් සිදුවී ඇත.

මෙහි අනංගයා වන්නේ ජාතික රූපවාහිනියේ ප්‍රවෘති අංශයේ ඉහලම ධුරයක් දරන තැනැත්තෙකි.

උදෑසන වැඩසටහනක් තුලින් ලෝකය පිලිබඳ දැනුවත් කරන්නෙකි. උදෑසන හතරට පමණ ජාතික රූපවාහිනියේ අඳුරු මුල්ලක එම ඉහල නිලධාරියා හා තවත් නිලධාරිනියක සමග පෙමින් වෙලෙමින් සිට ඇත.

පාන්දර යාමයේ නිලධාරී මණ්ඩලය ඒ ආසන්නයේ ගැවසීම අඩු හෙයින් එම දෙදෙනා අශෝභන අයුරින් හැසිරී ඇත. එක් වරම තවත් නිලධාරිනියක ඒ ආසන්නයට පැමිණ ඇතිඅතර ඔවුන් දෙදෙනාගේ පෙම් කෙලිය දැක ඇත.

එම නිලධාරිනිය එම දර්ශනයෙන් කම්පනයටත්, කෝපයටත්, ශෝකයට පත්ව ඇත්තේ එම නිලධාරිනිය සමගද අනංගයා ඒ වනවිට සම්බන්ධතාවයක් පවත්වා තිබීමයි. එම දර්ශනයන් කම්පා වූ ඇය හඬමින් පහත මාලයට දුවගොස් ඇත. මෙම අනංගයා ෆේස්බුක් තුලින්ද තරුණියන්ට බැල්ම හෙලන බව අපවෙත වාර්තාවී ඇත. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week