-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ආබාධිත අවිවාහක කාන්තාවක් කෙලෙසූ චෝදනාවට වැරැදිකරු වූ චූදිතයකුට මොනරාගල මහාධිකරණ විනිසුරු ගිහාන්.එච්. කුලතුංග මහතා රුපියල් විසිපන්දහස දඩයක් සමඟ බරපතළ වැඩ සහිතව වසර දහයක සිරදඬුවමක් නියමකොට වින්දිත තැනැත්තියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසට නියෝග කෙළේය.

දඩය සහ වන්දිය නොගෙවන්නේ නම් ඊට වෙන් වෙන්ව ගෙවීයන සේ වසර දෙක බැගින් සිරදඬුවම්ද නියම කෙරිණි.

මෙසේ දඬුවම් නියම වූයේ බිබිල රදලියද්ද ඉලුකපතන පදිංචිකරුවකුටය. 2012.12.15 වැනිදින බිබිල උඩගංගොඩදී මෙම ආබාධිත තැනැත්තිය ූ බලහත්කාරයෙන් දූෂණය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබිණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week