උදාරි වර්ණකුළසුරිය කියන්නේ කවුරුත් දන්න ජනප්‍රිය රංගන ශිල්පිණියක්නේ. ඉතින් මේ දිනවල උදාරි කාර්ය බහුලවෙලා. ඒ මොකද දන්නවද ආදරනිය කතාවක් නම් වු චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරලා තියෙන නිසා.
හැබැයි මේ රූගත කිරීම් අස්සේ අධ්‍යක්ෂවරයා අමාරුවේ වැටෙන සුළු වැඩ උදාරි කරනවා කියලා අපිට ආරංචි වුණා.ඒ මොකක්ද දන්නවද? රූගත කිරීම අතරතුරේදී උදාරී හැම වේලාවේම දුරකථනයෙන් කතා කර කරලු ඉන්නේ.
එහෙම කතා කරනවානම් කමක් නෑ.ඒ උදාරිට ලැඛෙන ඇමතුම් අසහනකාරී එකක් නම් ඇය සතුට දනවල සුළු ලෙස රගපෑ යුතු දර්ශන වලට ඇය පෙනී සිටින්නේ දුක්මුසුව බව වාර්තා වෙනවා. කොහොම වුණත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා උදාරී නිසා මේ දිනවල අමාරුවේ වැටිලාලු ඉන්නේ.