-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


කල්පිටිය නොරොච්චෝල ඉලන්තඩිය වෙරළ තීරය නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජැටිය නිසා ශීඝ‍්‍ර ඛාදනයකට ලක්වන බව ඉලන්තඩිය ජනතාව චෝදනා කරති.
විදේශයන්ගෙන් නැව් මගින් රැගෙන එන ගල් අඟුරු රැගෙන ඒමට වෙරළ තීරයේ සිට වැඩි දුරක් මුහුද දෙසට මෙම ජැටිය ඉදිකිරීමත් සමග මුහුද රළුවන මැයි මාසයේ සිට අගෝස්තු දක්වා කාලයේ මුහුදු ඛාදනය තදින් සිදුවන බවද ඔවුහු කියති.
ධීවර ජනතාවට මෙම ප‍්‍රශ්ණය වැඩි වශයෙන් බලපා ඇති බවත් ඊට අමතරව ඒ ආසන්නයේ ඇති නිවාස හා පොල් වගාවන්ටද හානි සිදුවෙමින් තිබෙන බව ජනතාව කියති.
තවත් වසර කිහිපයකින් මෙම ගම්මානය මුහුදට යටවී යාමේ තර්ජනයට ලක්වී තිබෙන බවද පසන ගම් වැසියෝ එසේ නොවීමට බලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතු බවද අවධාරණය කරති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos