කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ශිෂ්‍යාවක වූ තල්ගස්‌වල පදිංචිව සිටි 22 හැවිරිදි කොටගොඩ හෙට්‌ටි ඩිමාෂා ගයන්ති ත්‍රිමාන ඝාතනය කල පුද්ගලයා සොයා එම ස්ථානයේ පොලිස් මෙහෙයුමක් එම ස්ථානයේදීම පසුගිය 24 වනදා ක්‍රියාත්මක වූ අතර ඒ අවස්ථාවේදී මියගිය සරසවි සිසුවිය සිටි ප්‍රදේශය ඉව කල පොලිස් සුනඛ "රොනී" විසින් ඒ අසලම සිට ඝාතකයා කොටුකරගත් ආකාරය පහතින් බලන්න.