-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ශබ්ද දුෂණය අවම කිරීමේ මූලික පියවරක් ලෙෂ ලබන මස 5 වැනි දිනට යෙදී ඇති ලෝක පරිසර දිනය දා දවස පුරාම කොළඹ නගරයේ වාහන නළා හැඬවීම තහනම් කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.
එසේම එදිනදී කොළඹ නගරයේ ධාවනය වන වාහනවල නළා ශබ්දය ඩෙසිබල් ප‍්‍රමාණයට අනුකූල දැයි යන්න පරීක්ෂා කිරීමක් ද සිදු වෙයි.
කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසන්නේ ශබ්ද දුෂණය වළක්වා ගැනීම පිළිබඳව රියදුරන් දැනුම්වත් කිරීමේ මෙවැනි ප‍්‍රායෝගික වැඩ සටහනක් නගරයේ ක‍්‍රියාත්මක වන ප‍්‍රථම අවස්ථාව මෙය වන බවයි.
කොළඹ මහ නගර සභාව තුළ දිනකට වාහන ලක්ෂයක් පමණ ධාවනය වන අතර එමගින් බරපතළ ශබ්ද දුෂණයක් සිදු වන බව හෙළි වී ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos