ජනප්‍රිය බොලිවුඩ් නිලි ෂහීඩ් කපුර්ගේ අලූත් පෙම්වතිය ලක් රූ රැජිනක් වන ජැකලීන් ෆර්ඩිනැන්ඩස් දැයි සැකයක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.ඒ පසුගියදා මොවුන් දෙදෙනා අවහන් හලක සිට පිටව යන ඡායාරූප පෙළක් හා වීඩියෝවක් මාධ්‍ය යේ පලවීම නිසාය.
මාධ්‍ය වාර්තාවල පලවෙන්නේ ජැකලින් හා ෂහිඩ් එම අවන්හලින් එකට රාත්‍රී ආහාරගත් බවයි.ෂහීඩ් zzජබ් වේ මීට්zz චිත්‍රපටයේ පෙම්වතා වීමෙන් පසුව කරීනා කපූර්ගේ පෙම්වතාව සිටි බවත්, මේවන විට ඔහු සොනාක්ෂි සිංහාගේ පෙම්වතා බවටත් පැතිරයන යන කාරණා පසුගිය කාලයේ තරමක් ප්‍රසිද්ධ ඒවාය.
කෙසේවවුද ඔහු ජැකලින්ට පෙම්කරන බව වාර්තාවීම තරමක අලූත් සිද්ධියකි.
අදාල වීඩියෝව පහත දැක්වේ