කැනඩියානු නිල් චිත්‍රපට නිළියක් වන නික්කි බෙනස් ටොරොන්ටෝ නගරාධිපති ධුරය සදහා තරග කිරීමට යයි.
නුදුරේදී පැවැත්වීමට නියමිත කැනේඩියානු ප්‍රාදේශිය මැතිවරණයට ඉදිරිපත්වී කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ නගරාධිපති වීමට ඇය සිහින දකින්නීය.
ලබන ඔක්තෝබරයේ මෙම මැතිවරණය පැවැත්වීමට නියමිත අතර නික්කි බෙන්ස් මේ වනවිට “ටොරොන්ටෝ වේ සරාගි නගරාධිපතිනිය “ යනුවෙන් සදහන් කරමින් සිය මැතිවරණ ව්‍යාපාරය අරඹා තිබේ.ටොරොන්ටෝ නගරයට වැඩිහිටි සිනමා කර්මාන්තය හදුන්වා දෙන බව ඇය සිය මැතිවරණ පොරොන්දු ගොන්නටද ඇතුළත් කර තිබේ.
32 හැවිරිදි වියේ පසුවන නික්කි බෙන්ස් වැඩිහිටි චිත්‍රපට 217 ක පමණ රගපා තිබේ.