-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

හෙරොයින් ජාවාරම් කළ බවට සැකපිට වයස අවුරුදු 18ක තරුණියක් වැල්ලම්පිටිය නාගහමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය සන්තකයේ තිබූ හෙරොයින් ප‍්‍රමාණය ග‍්‍රෑම් 7යි මිලිග‍්‍රෑම් 60ක්.

දණ්ඩනීති සංග‍්‍රහයට අනුව හෙරොයින් ග‍්‍රෑම් දෙකක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් ළඟ තබා ගැනීම මරණීය දණ්ඩනය නියම කළ හැකි වරදක් වනවා.

මේ අතර නීති විරෝධීව රිවෝල්වරයක් සන්තකව සිටි පුද්ගලයෙකු කොළඹ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ අත්අඩංගුවට ගැනුනා.

ඔහුගේ වයස අවුරුදු 36ක්.

අදාළ රිවෝල්වරය මිලිමීටර් 38 වර්ගයේ එකක් බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos