-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඔබත් ඔබේ ෆේස්බුක් ගිණුම හෝ ට්විටර් ගිණුම නිරන්තරයෙන් පරික්ෂාවට ලක් කරනවාද? එසේනම් ඔබටත් Blue Bird උණ රෝගය වැලඳී තිබිය හැක. 
 
පසුගියදා රුසියාවේ පැවති World Congress of the World Association for Dynamic Psychiatry (WADP) හිදි සමාජ ජාල වෙබ් අඩවියන් වෙත පමණට වඩා ඇබ්බැහි වීම පිලිබඳ  පුළුල් වශයෙන් සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබේ.
 
මත්පැන් දුම්වැටි සේම සමාජ ජාල ඇබ්බැහියත් 80% කින් පමණ එයට සමාන ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් බව එම සමුළුවේදී පෙන්වා දී තිබේ. මෙම ඇබ්බැහි වීම් දෙක අතර ඇත්තේ මත් ද්‍රව්‍යය වලින් ශරීරයට වන රසායනික හානිය පමණක් බවයි ඔවුන් විසින් පෙන්වා දී ඇත්තේ.

කලක් රූපවාහිණි, ගුවන්විදුලි සදහාත් මේ ආකාරයේ අබිබැහි විමේ රෝගා බාධ තිබු බවත් සමාජ ජාල වෙබ් අඩවි යනු එම තත්වයේ අලුත්ම පියවර බවත් එම සමුළුවේදී හෙළිකොට තිබේ. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos