-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඊයේ පෙරවරුවේ රබර් කර්මාන්ත ශාලාවකට විරෝධය පළ කරමින් හංවැල්ල, තුන්නාන ප‍්‍රදේශවාසීන් විසින් පැවැත් වූ විරෝධතාවයකදී එම පිරිස් විසින් කපන ලද රබර් ගසකට යටවීමෙන් අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කළ බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා මියගොස් තිබේ.

අවිස්සාවේල්ල මූලික රෝහලේදී මෙසේ මිය ගොස් ඇත්තේ බොරැල්ල පොලිස් ස්තානයට අනුයුක්තව සේවය කල ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රසාද් සිරිවර්ධන  මහතායි.

ඒ මහතා මියයන විට 41 වන වියේ පසු වූ දෙදරු පියෙකි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week