-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මත්තේගොඩ, හඳුන්පුර ප‍්‍රදේශයේ දී අද උදෑසන තියුණු ආයුධවලින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබිණ.  සිය දරුවා දහම් පාසලට රැගෙන ගොස් ආපසු එමින් සිටිය දී මෙම  ඝාතනය සිදුව ඇත.

පවුල් ආරවුලක් හේතුවෙන් ඇගේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පැවසිය.

බිරිඳ ඝාතනය කිරීමෙන් පසු වස පානය කළ සැමියා මත්තේගොඩ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු අද දහවල් ජිවිතක්‍ෂයට පත්වු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos