ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පසුගියදා ඔඩෙල් ඇදුම් සාප්පුවේ සාප්පු සවාරියක ගොස් තිබේ.
මේ සාප්පු සවාරියට ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිවුස් ද එක්ව සිට ඇත.
ඊට අමතරව ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්, රංගන හේරත් හා සචිත්‍ර සේනානායක ද ඔඩෙල් හි සාප්පු සවාරියේ ගොස් ඇත.
ඔවුන් එහිදී එහි පැමිණ සිටි පාරිභෝගිකයන්ගේ ඉල්ලීම මත ටී -ෂර්ට්වල සමරු අත්සන් තැබූ බවද පැවසේ.