-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මදුරු කීටයන් සහිත පරිශ්‍රයක් තබාගැනීම හා මදුරුවන් බෝවන ලෙස තටාකයක් තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලත් ජනප්‍රිය ගායිකා දීපිකා ප්‍රියදර්ශනී මහත්මියට නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අජිත් එම්. මාසිංහ මහතා ඊයේ (31දා) රුපියල් එක්දහස් පන්සියයක රජයේ ගාස්තුවක් නියම කෙළේය.

විත්තිකාර ප්‍රියදර්ශනී මහත්මිය රජයට අයත් පුණ්‍ය ආයතනයක සේවය කරන බැවින් ඇයට රජයේ ගාස්තුවක් නියම කරන ලෙස විත්තිකාර ප්‍රියදර්ශනී මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විදුර පී. මංචනායක මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එසේ ගාස්තුවක් ගෙවීම නියම කෙළේය.
මීට පෙර දෙවරක් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුකොට ගෙන ප්‍රියදර්ශනී මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කර තිබුණ අතර ඇය ඊයේ (31දා) සිය නීතිඥවරයා මඟින් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ පෙනී සිටියාය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos