අම්බලන්ගොඩ නිවසක සිටිය දී සුදු කැස්බෑවෙකු පොලිසිය අද සොයා ගත්තා. ඔවුන් සැකකරන්නේ එම සුදු කැස්බෑවා කොස්ගොඩ කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානයෙන් ඉකුත් දා අතුරුදන් වු සුදු කැස්බෑවා ද විය හැකි බවයි. කෙසේවෙතත් ඒ බව තහවුරු කිරීමට තවමත් සාක්‍ෂි ලැබී නැහැ. තවද අදාල නිවස කොස්ගොඩ කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානයේ හිමිකරුගේ දියණියගේයි.