-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වැඩියෙන්ම ෆේස් බුක්හි ගැවසෙන්නේ රාජ්‍ය සේවකයන් යයි  ආපදා කළමනාකරණ ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
පහළගම ප‍්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඇමකිවරයා එසේ පැවසීය.  ‘රාජ්‍ය සේවයේ අයට පරිගණක දීලා තියෙන්නේ ඔවුන්ගේ රාජකාරී පහසුකරගන්න.
ලංකාව තුළ වැඩිපුරම ෆේස්බුක් ආදී සමාජ ජාල සමග සම්බන්ධතාවය පවත්වන්නේ රාජ්‍ය ආයතන නිළධාරීන් කියලා දැන් සොයාගෙන තියෙනවා. රාජ්‍ය සේවයේ වුණත් සේවය කරන්න මේ යැයි කියලා වේලාවක් නැති වුණත් ජනතාව වෙනුවෙන් තමාට එම කැපවීම සිදුකළ හැකිවිය යුතුයි’ යයිද ඇමතිවරයා එහිදී වැඩිදුරටත් කීෙ

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos