-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

CHOGM වෙබ් අඩවිය නිර්මාණය වෙනුවෙන් ආණ්ඩුව රුපියල් කෝටි 15ක වියදමක් දරා ඇති බව මාධ්‍ය මගින් හෙලිදරවු වුවද එය ඩොලර් 15 ක් (රු 1965) වටිනා කලින් නිර්මාණය කරන ලද වෙබ් ආකෘතියක් (Template) පාවිච්චි කරමින් සකස් කරන ලද්දක් බව ලංකාටෘත් වෙත අනාවරණය වෙයි.
http://themeforest.net නම් ලෝකයේ ජනප්‍රිය වෙබ් අඩවියකින් මෙසේ මිලදී ගෙන ඇති අතර එම වෙබ් අඩවියේ template link පහත දැක්වේ.

සසඳන්න

www.chogm2013.lk

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos