-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමග එක්ව බන්ධනාගාර රැදවියන්ට බන්ධනාගාර තුළ දුරකථන ඇමතුම් ලබා ගැනීම සදහා පහසුකම් සලසා දීමට තීරණය කොට ඇත.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසන්නේ කි‍්‍රයාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය මගින් රැදවියන්ට තම පවුල්වල සාමාජිකයන් සමග කතාබහ කිරීමට අවස්ථාව ලැබෙන බැවින් රැදවියන්ට එමගින් විහාල සහනයක් ඇති වන බවයි.

මෙම දුරකථන සේවාව ලබන වසර මුලදී පමණ ආරම්භ කිරීමට හැකිවන බවද ඔහු සදහන් කළේය.

මෙහිදී රැදවියන් ගන්නා දුරකථන ඇමතුම් සම්පූර්ණයෙන්ම පටිගත වන බවද පැවසූ කොමසාරිස් ජනරාල්වරයා මෙම ඇමතුම් සදහා ඔවුන්ගේ පවුල්වල අයට කාඞ්පත් මගින් මුදල් ගෙවිය හැකි ක‍්‍රමයක් සකස් කරන බවද වැඩිදුරටත් සදහන් කළේය.

රැදවියන්ගේ නීති විරෝධී ජංගම දුරකථන භාවිතයද මෙමගින් අවම කිරීමට හැකි වෙතැයි ඔහු විශ්වාසය පළ කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos