-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

හෝමාගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරියක් මාකුඹුර ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයකට පැමිණ එම ස්ථානයටත් මෝටර් රථ තුනකටත් ගල්මුල් ප්‍රහාරයක් එල්ලකොට තිබේ.

ඊයේ (4දා) දහවල් 12ට පමණ එම ව්‍යාපාරික ස්ථානයට පැමිණ ඇති මේ මන්ත්‍රිවරිය ඇය සමඟ සමීප සබඳතාවක් ඇති ව්‍යාපාරිකයකු සමඟ බහින්බස් වී මේ ප්‍රහාරය සිදුකොට ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.

ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරිය එල්ලකළ ගල්මුල් ප්‍රහාරය නිසා ව්‍යාපාරික ස්ථානයේ ගොඩනැඟිල්ලේ වීදුරුවලට සහ මෝටර් රථ තුනකට රුපියල් ලක්ෂයකට අධික අලාභහානියක් සිදුවී ඇති බවද පොලිසිය පැවැසීය. සැකකටයුතු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරිය වන නීල කාන්ති සමරවික්‍රම මහත්මිය සමඟ ඇයගේ දියණිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.
හෝමාගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week