‘ද ඉකොනොමික්ස්’ සඟරාව විසින් එළිදක්වා ඇති ගතවූ වසරක කාලයට අදාල දර්ශකය තුල ශ්රී ලංකාවේ කොළඹ නගරය ජීවත්වීමට සුදුසු පරිසරය දරුණු ලෙස පහත වැටී ඇතැයි පෙන්වා දී ඇත.
ඔවුන් විසින් නිකුත් කර ඇති නවතම වාර්තාව අනුව දර්ශකයේ සියයට 50කට වඩා අඩුවෙන් ලකුණු ලබා ගනිමින් රටවල් 13ක් සිටී.
දමිළ ජනතාවගේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව උද්ගත වී ඇති තත්වයන් නිසා කොළඹ නගරයද දුර්වලම නගරයක් ලෙස එහි දැක්වේ.