ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු මහේල ජයවර්ධන ටෙස්ට් ක්රිකට් ක්රීඩා තරඟවලින් සමුගැනීමට තීරණය කර තිබේ.
ඒ අනුව සිය ඉල්ලා අස්වීම එළැඹෙන දකණු අප්රිකානු සහ පාකිස්තාන තරඟාවලි වලින් පසුව බාර දීමට තීරණය කර ඇති බව ඔහු සඳහන් කරයි.