රාහුල් ගාන්ධි කොන්ග්‍රස් පක්ෂය විනාශය කරා ඇදගෙන යන බවටත් ඔහු වහාම පක්ෂයෙන් ඉල්ලා අස්විය යුතු බවටත් කේරළයේ හිටපු ඇමැති ටී.එච්. මුස්තාෆා කළ ප්‍රකාශයක් නිසා කොංග්‍රස් පක්ෂය ඔහුව තනතුරුවලින් ඉවත් කර තිබේ. කොංග්‍රස් පක්ෂයේ උප සභාපති වූ රාහුල් ගාන්ධි සිය සහෝදරිය වූ ප්‍රියංකා ගාන්ධිට පක්ෂයේ පාලනය භාර දීම මෝඩ ක්‍රියාවක් බවටද මුස්තාෆා චෝදනා කර ඇත.
Lanka Gossip Girl News Powered by Gossip Lanka Media