-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොල්ලුපිටිය ක්ලියෝපැට්රා රාත්‍රී සාමාජ ශාලාවේ නයෙකු සමග රැඟුම් රඟමින් "නයි නළගන" යන අන්වර්ථ නාමයෙන් බොහෝ දෙනකු හඳුනාගත් තරුණිය තම කුළුදුල් දරු ප්‍රසූතිය සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත්ව සිටිනවා. පසුගිය අඟහරුවාදා ඇය රෝහල් ගතවී ඇති බවයි සඳහන් වන්නේ. ඇය දරු ප්‍රසූතියක් සදහා රෝහලට ඇතුළත්ව ඇත්තේ දන්තුරේ නිරෝෂා විමලරත්න නමින් බවයි වාර්තා වන්නේ. ඇය 27 වැනි වියේ පසුවන්නියක්.

ඇගේ ඇහි බැම ආසන්නයේ පච්චයක් කොටා තිබෙන නාග රූපය පැලැස්තරයකින් වසා තිබෙන බවද රෝහල් ආරංචි මාර්ග පවසනවා. පසුගිය අඟහරුවාදා (03) රෝහල් ගතව ඇති ඇය අද (05) රාත්‍රිය වන විට තම කුළුදුල් දරුවා ප්‍රසූත කිරීමට ඉඩකඩ තිබෙන බවද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසූවා. 
 
නයි නළගන යන අන්වර්ථ නාමයෙන් හදුන්වන මැය නයකු සමග කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ සිටියදී 2012 වසරේ අගෝස්තු මස 29 වන දා අත්අඩංගුවට ගනු ලැබූවා. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඉන් පසුවද අරාබි ජාතිකයකු සමග දිවි ගෙවූ ඇය ඔහු විසින් කළ පහරදීමක් සම්බන්ධයෙන්ද බොහෝ කතාබහට ලක්වූවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week