-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය ශාන්ත සර්වේශස් ක්‍රීඩාංගණය ලෙස නම් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ඉල්ලා සිටී.
රටට ගෙනදුන් කීර්තිය නිසා එම ක්‍රීඩාංගණයට සනත් ජයසූරියගේ නම යෙදුවදර අද වනවිට ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පහරදෙන මැරයෙකු බවට පත්ව සිටින නිසා ක්‍රීඩාංගණයට එම නම නොගැළපෙන බවද ඔහු කොලඹදී මාධය අමතමින් කියා සිටියේය.
ඊට පෙර ශාන්ත සර්වේශස් විද්‍යාලයට අයත්ව තිබූ මෙම භූමිය නැවත වරක් එම විද්‍යාලයට පවරා ක්‍රීඩාංගණයේ නම ශාන්ත සර්වේශස් ක්‍රීඩාංගණය ලෙස නම්කරන ලෙස නගර සභා සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද සමරවීර මහතා කියා සිටියේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week