-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අමෙරිකානු යුද ගුවන් යානයක් එරට කැලිෆෝනියා ප්‍රාන්තයේ නිවෙසක් මතට කඩා වැටී තිබේ.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ, සැන් ඩියෙගෝ නගරයේ සිට කිලෝමීටර් 144ක් නැගෙනහිර දෙසට වන්නට ය.
ජෙට් යානය කඩා වැටීමෙන් පසු අදාළ නිවස ගිනි ගන්නා අයුරු කැමරාවල සටහන්ව තිබේ.
අනතුරට පත්වූ ජෙට් යානයේ නියමුවා බේරාගෙන ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, AV-8B Harrier jet නමැති යුද ගුවන් යානය යි.
යානය කඩා වැටුණු නිවසේ පදිංචිව සිටි 45 හැවිරිදි ඒඩ්‍රියානා රාමෝස් පවසන්නේ, යානය කඩා වැටුණු මොහොතේ විශාල ශබ්දයක් ඇති වූ බව ය.
එම අවස්ථාවේදී නිවසේ සිටි දරුවන් දෙදෙනා ද රැගෙන ඇය නිවසින් වහා ඉවත්ව තිබේ.

Video: Click Here

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week