-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ, මරදාන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක දෙමාපියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් මවක තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ, පාසලේ පරිපාලනය පිළිබඳව දෙපාර්ශවය අතර පැවති මතභේදයක් දුරදිග යාමෙන් එම ගැටුම ඇති වූ බව ය.
අද පෙරවරුවේ ඇති වූ මෙම ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශවය ම මරදාන පොලීසියට පැමිණිලි කර තිබේ.
ගැටුමෙන් තුවාල ලැබූ මව ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
මෙම ගැටුම පිළිබඳව මරදාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week