-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වර්තමානයේ භාවිතා වන ඩීසල් වෙනුවට වෙනත් ඩීසල් වර්ගයක් හඳුන්වාදීම කෙරෙහි ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. මේ වන විට භාවිතා කෙරෙන සාමාන්‍ය ඩීසල් වල පවතින සල්ෆර් ප්‍රමාණය මිලියනයකට 2500ක් පමණ වන බවත් ඒ අනුව හඳුන්වා දෙන නව ඩීසල්වල පවතින සල්ෆර් ප්‍රමාණය මිලියනයකට 500ක් බවත් අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව දැනට සුපිරි ඩීසල් භාවිතා වන අතර එහි පවතින පි. පි. එම් අගය හෙවත් සල්ෆර් ප්‍රමාණය මිලියනයකට 500ක් වන අතර එම ප්‍රමාණය මිලියනයකට 10 දක්වා අඩු ඩීසල් හඳුන්වා දීම ද මීට සමඟාමීව සිදුකිරීමට නියමිත බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය කියයි . ලබන මාසයේ දි නව හඳුන්වාදීම සිදු කිරීම‍ට නියමිත අතර වෙළදපොළේ දැනට භාවිතා කෙරෙන ඩිසල් මිලටම මෙම නව ඩීසල් හඳුන්වාදීමට නියමිතය.

පරිසර හිතකාමි ඩීසල් හඳුන්වාදීමේ අරමුණින් මෙම නව ඩීසල් හඳුන්වාදීමට කටයුතු කරන බව ද ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week