ඩයලොග් ආසියාටා සමාගම ස්වකිය ප්‍රාග්ධන වියදම් හා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා වෙනුවෙන් ඩොලර් මිලියන 200 ක පස් අවුරුදු සාමුහික ණයක් ලබාගෙන ඇතැයි වාර්තා වේ.
අදාල ණය මුදල මැලේසියාවේ ඕ.සී.බී.සී. බැංකුව (OCBC Bank) හා ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවෙන් (Standard Chartered Bank) ලබාගෙන ඇතැයි පැවසේ.
මෙම මුදල් එම සමාගමේ ණය පියවිමට යොදා ගැනීමට නියමිත බව වාර්තා වේ.