-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එක්සත් ජාතික පක්ෂය අලුතින් පිහිටවු නායකත්ව මණ්ඩල සාමාජිකත්වයෙන් පාර්ල‍ිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මියද ඊයේ ( 5)දා ඉල්ලා අස්විය.
නායකත්ව මණ්ඩලය පත්කළ දිනයේදීම සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා අස්වූ අතර දෙවැනි දින තලතා අතුකෝරළ මහත්මිය ඉල්ලා අස්වීම අලුතින් පිහිටවු නායකත්ව මණ්ඩලය බිඳ වැටීමක් බව එජාප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් “දිනමිණ”ට ප්‍රකාශ කෙළේය.

කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් පත්කළ නව සාමාජික නායකත්ව මණ්ඩලයේත් තවත් සාමාජිකයන් කිහිපදෙනෙක් ඉල්ලා අස්වීමට යන බවද, එම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සතු බලතල සංශෝධනය සඳහා අලුතින් පත්කළ නායකත්ව මණ්ඩලය මේ වනවිට අසාර්ථකවී ඇතැයි එම මන්ත්‍රීවරයා කීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week