ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස සහ පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පසුගියදා පාපැදියක් පැද ගෙන කිලෝ මීටර් 15 ක් පමණ දුර ගිය අවස්‌ථාව මෙහි පෙනේ.
මේ යන අතරමගදී මාලබේට යැමට පෙර ඇමැතිවරයා හමු වූ පිරිසක්, ව්‍යායාම කිරීම් සඳහා ඔවුන්ට ඇති අපහසුතා දැන්වූහ. එහිදී ඔවුන්ට කිලෝමීටර් දෙකහමාරක් දිග ඇවිදීමේ මාර්ගයක් සහ " ජිම්" එකක් ලබා දීමට වීරවංශ මහතා පොරොන්දු විය. පින්තූරයේ පෙනෙන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත දිගේ විමල් වීරවංශ මහතා පාපැදිය පැදගෙන ගිය අවස්‌ථාවයි.