ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක කුමාර් සංගක්කාර අනුමැතිය ලත් (Verified) Twitter ගිණුමක් හිමි දෙවන ශ්රී ලාංකික ක්රිකට් ක්රීඩකයා බවට පත්ව තිබේ.
මීට පෙර මහේල ජයවර්ධන එම අනුමැතිය ලබාගෙන සිටියේ ය.
මේ වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ Twitter ගිණුමට ද අනුමැතිය හිමිව තිබේ.