-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලංකාවේ ජනප්‍රිය නිළි සුලේඛා ජයවර්ධන ඇඳුම් මාරු කරනවා වීඩියෝ කළ ප්‍රසිද්ධ කඩයක සේවකයෙක්ට සොරි

නිමි ඇඳුම් අලෙවිසලක ඇඳුම් මාරු කරන කුටියක් තුළ ටෙලිනාට්‍ය නිළියක් ඇඳුමක් මාරු කරමින් සිටියදී රහසිගතව වීඩියෝගත කළ බවට සැකපිට එහි සේවකයෙකු දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තියෙනවා.

ටෙලි නාට්‍ය නිළියක වන සුලේඛා ජයවර්ධන විසින් දෙහිවල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පැමිණිලිකාර ටෙලි නාට්‍ය නිළිය මේ නිමි ඇඳුම් අලෙවිසලෙන් ඇඳුමක් තෝරාගෙන එය ඇඳ බැලීම සඳහා එහි තිබූ කුටියකට ගිය අවස්ථාවේ සැකකරු කුටියේ සිදුරකින් ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කරනු දැක ඒ බව පරිපාලනයට දන්වා පසුව සැකකරු පිළිබඳව දෙහිවල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
සැකකරු බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව ඇප මත මුදා හැරිණි.
දෙහිවල හිල් වීදියේ පිහිටි නිමි ඇඳුම් අලෙවිසලක සේවකයකු මෙලෙස ඇප මත මුදා හැරිණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week