මේ වසරේදී සූර්යයාගෙන් නිකුත් වූ ප්‍රබලම කිරණ ධාරාව මුදාහැර ඇතැයි නාසා හෙවත් ආයතනය පවසයි.
මෙම කිරණ සෘජුවම පාථිවිය දෙසට එල්ලවී නොමැති වුවද කිරණ ධාරාව පෘථිවියට සමීපවීමේදී චන්ද්‍රිකා ඇතුළු ඇතැම් ඉලෙක්ට්‍රෝනික උපකරණයන්ට යම් බලපෑමක් එල්ල කරනු ඇතැයි ආයතනය සඳහන් කරයි.
මෙවැනි සූර්ය කිරණ ධාරාවක ප්‍රබලත්වය අනුව ඊට පෘථිවියේ ජී.පී.එස්. සහ රේඩියෝ තරංග ගමන්ගන්නා වායුගෝලීය ස්ථරයට බලපෑ හැකි බව නාසා විද්‍යාඥයින් පවසයි.