-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


දරුවන් බිහිකිරීම සඳහා පුද්ගලික රෝහල්වලට ඇතුළත් කරන ගැබිණියන් සිසේරියන් සැත්කම් සඳහා නිර්දේශ කිරීමේදී අදාළ විශේෂඥ වෛද්‍යවරයාට සැත්කම් මුදලින් සියයට 51 ක මුදලක් ගාස්තුව ලෙස ලැබෙන බැවින් රෝහලට ඇතුළත් කරන ගැබිණි මව්වරුන්ගෙන් සියයට 98 ක්ම සිසේරියන් සැත්කම් සඳහා යොමු කෙරෙන බවට සෞඛ්‍ය අමාත්‍යංශයට තොරතුරු අනාවරණය වී ඇත.
සිසේරියන් සැත්කමක් සිදු කර දරුවකු බිහි කිරීමට පුද්ගලික රෝහල් රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් අය කර ගනී.
මෙම මුදලින් සියයට 51 ක් සිසේරියන් සැත්කම් සඳහා ගැබිණි මව්වරුන්ට උපදේශකත්ව නිර්දේශ ලබා දෙන විශේෂඥ වෛද්‍යවරයාට හිමි වේ.
දිනකට එක් පුද්ගලික රෝහලකදී සිසේරියන් සැත්කම් විශාල ප‍්‍රමාණයක් සිදු වන බවත් දිනකට එක් විශේෂඥ වෛද්‍යවරයකු පමණක් සිසේරියන් සැත්කම් දහයක් පමණ සිදු කරන බවත් සඳහන් වේ.
දරු ප‍්‍රසූතියේදී මිය යන මව්වරුන්ගෙන් සියයට 90 ක්ම මිය යන්නේ සිසේරියන් සැත්කම් හේතුවෙන් බව දැන දැනම විශේෂඥ වෛද්‍යවරුන් ගැබිණි මව්වරුන්ව ඒ සඳහා නිර්දේශ කිරිම ගැබිණි මව්වරුන් අවදානමකට ලක් කිරිමක් බව වෛද්‍ය නිළධාරීහු පෙන්වා දෙති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos