අපරාධ හතළිත් දෙක්ක සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් තමන් අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලා මොරටුව පොලිස් සිරමැදිරිය තුළම මල පහ කර ඇඟපුරා අසූචි තවරා ගනිමින් කලහකාරී ලෙස හැසිරී ඇතැයි වාර්තා වේ.
56 හැවිරිදි නිමලසිරි ප‍්‍රනාන්දු නම් මෙම සැකකරු පසුව මොරටුව වැඩබලන මහේස්ත‍්‍රාත් ජෝෂප් ප‍්‍රනාන්දු මහතාගේ නියෝගයකට අනුව ලබන පහලොස් වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.