-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මලයාසියානු පොලීසිය අතුරුදන් වූ ගුවන් යානයේ නියමුවා වන 53 හැවිරිදි සහාරි අහමඩ් ෂාගේ නිවස සෝදිසි කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ, එරට අගමැතිවරයා මාධ්‍ය අමතා සිදු කළ ප්‍රකාශයෙන් පසු අදාළ මෙහෙයුම ආරම්භ කළ බව ය.
අතුරුදන් මලයාසියානු ගුවන් යානයේ සන්නිවේදන පද්ධතිය සැලසුම් සහගතව යම් පුද්ගලයෙකු විසින් ක්‍රියා විරහිත කරනු ලැබ ඇති බව මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මාධ්‍ය අමතමින් පැවසී ය.
අතුරුදන් මලයාසියානු ගුවන් යානය  එහි එක් නියමුවෙකු විසින් හෝ වෙන යම් පුද්ගලයෙකු විසින් පැහැර ගනු ලැබ ඇති බව විමර්ශනවල නිරත නිලධාරීන් ද නිගමය කර තිබිණ.
පසුගිය සෙනසුරාදා උදෑසන පුද්ගලයින් 239 දෙනෙකු රැගෙන මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් සිටියදී බෝයිං 777-200 වර්ගයේ එම්.එච්. 370 යානය අතුරුදන් විය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week