-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ඇහැලේපොළ කුමාරිහාමි ගිල්වා මරා දැමූ ස්ථානය සහ උතුවන්කන්දේ සූර සරදියෙල් රඳවා සිටි සිරි මැදිරිය හා ඇතුළු විශේෂී ස්ථාන පිහිටි ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරය හෙට (16) සිට පුරා සති දෙකක් මහජන ප‍්‍රදර්ශනය සඳහා විවෘත වේ.
එකල ඇහැලේපොළ කුමාරිහාමි ගිල්වා මරා දමන විට නුවර වැව මෙම බන්ධනාගාරය පිහිටි භූමිය දක්වාම පැවති බවට ඓතිහාසික තොරතුරු වලින් සනාත වෙයි.
දැනට සියලූම සිරකරුවන් ඉවත් කර ඇති අතර මෙය පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථානයක් ලෙස සංරක්ෂණය කිරීම සඳහා ලබන මස 18 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දීමට නියමිතය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week