-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලබන 27 සහ 28 දෙදින මහනුවර නගරයේ පැවැත්වීමට නියමිත මෝටර් රථ තරගාවලිය පිළිබදව මහනුවර උරුමය සුරැකීමේ පදනමේ සාමාජිකයින් අද අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය උඩුගම ශ්‍රි බුද්ධරක්ඛිත මහ නාහිමියන් දැනුවත් කළේ ය. 


එහිදී අදහස් දැක් වූ මහනාහිමියන් ප්‍රකාශ කළේ, තමන් ද මෙයට විරුද්ධව කථා කළ ද වගකිවයුත්තන් ඒ පිළිබදව කන් නොදුන් බව ය.
දේශපාලනයට සම්බන්ධ පිරිස් ද මෙහි යටි පෙළ සිටින බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
මෙය මෝටර් රේස් පැවැත්වීමට සුදුසු නගරයක් නොවන බව පෙන්වා දුන් අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන් ඊට සුදුසු ස්ථානයක් යොදා ගන්නැයි, දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටි බව ද කියා සිටියහ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos