-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සිරුර සිහින් කර ගැනීම සඳහා සිය දියණියට පටිපණුවන් කැවූ මවක් පිළිබඳ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් වාර්තා වේ.

ඇය මෙලෙස සිය දියණියගේ සිරුර සිහින් කිරීම උත්සාහ දරා ඇත්තේ ඇයට රූ රැජිණ තරඟයක් සඳහා සහභාගීවීමටයි.

දරුණු උදරාබාධයක් සෑදීම හේතුවෙන් ඒ සඳහා ප්‍රතිකාර ලබාගැනීමට අදාළ තරුණිය රෝහල කරා ගිය විය මෙම තත්වය හෙළි වී තිබේ.
රෝහලේ හෙදියන් ඇය ගර්භණී තත්වයෙන් පසුවන බවට ප්‍රථමයෙන් සැක කර ඇති අතර අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ අගේ බඩ වැලි ඉදිමී ඇති බවයි.


කෙසේවෙතත්, අවසානයේ මළපහ කිරීමෙන් අනතුරුව සැබෑ තත්වය හෙළි වී තිබේ. වාර්තා වන අන්දමට ඇය භාවිතා කළ වැසිකිළි වල තුල පටිපණුවන් කිහිප දෙනෙක් දක්නට ලැබී තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos